Downloads

Instructions for Submitting Presentations

  • Please use the above templates to create your presentation.
  • Select the most appropriate template from the given options based on your MS Office Package.
  • Make sure to rename your presentation file using your Paper ID (e.g., ICLIS 2025-101.pptx).
  • Submit the final version of your presentation to the official conference email: iclispresentation@gmail.com
  • For any inquiries regarding sessions or presentations, please contact us using the given WhatsApp number in the above/ Technical Program Committee of ICLIS 2025.
  • Please ensure that you submit your presentation and specify the medium of delivery (In English, Tamil or Sinhala) by 20th June 2025 for technical arrangements.

We appreciate your cooperation and look forward to your valuable contributions to the conference.

  • කරුණාකර ඉහත templates භාවිතයෙන් ඔබේ presentation සකස් කරන්න.
    ඔබ භාවිතා කරන MS Office package එකට සුදුසුම template එක තෝරා ගන්න.
    ඔබේ presentation එකේ නම ඔබගේ Paper ID අංකය භාවිතයෙන් වෙනස් කරන්න (උදා: ICLIS 2025-101.pptx).
    අවසන් ලෙස සකස් කළ ඔබේ presentation එක නිල සම්මන්ත්‍රණ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරන්න: iclispresentation@gmail.com
    මේ සම්බන්ධයෙන් කිසිඳු විමසීමක් තිබේ නම්, ඉහත සඳහන් WhatsApp අංකය හරහා ICLIS 2025 Technical Program Committee සමග සම්බන්ධ වන්න.
  • ඔබේ presentation එක (සිංහල, දෙමළ, හෝ ඉංග්‍රීසි) 2025 ජුනි 20 වැනිදාට පෙර ඉදිරිපත් කරන්න.

මේ සම්බන්දව ඔබගේ සහයෝගය සහ වටිනා දායකත්වය අපි ඉතා අගයකරමු.

Scroll to Top